ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නවදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව කැබිනට් ඇමතිවරු හතර දෙනෙක්, රාජ්‍ය ඇමතිවරු හතර දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුයෙකු පසුගිය ජුනි 03දා ධූරවලින් ඉල්ලා අස්විය.
එම ගැසට් නිවේදනය පහතින්.