Local “පොසොන් සමරන්න තරම් ආරක්ෂාවක් නෑ” – සරත් ෆොන්සේකා කියයි By ravi - June 11, 2019 0 7 FacebookTwitterPinterestWhatsApp “දැනුමක් නැති මෝඩයන් මේක ඉවරයි කිව්වට ඉවර නෑ. මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ත්‍රස්තවාදයක් නෙවෙයි මේ තියෙන්නේ” යනුවෙන් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා. ඒ පසුගියදා මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. Related