දොස්තර සාෆි VOG කෙනෙකු ලෙස හැඳින්වීම පට්ටපල් බොරුවක්

0
31

සාෆි සම්බන්ධ ප්‍රශ්ණයේදී මාධ්‍ය මුලින්ම වරද්දා ගත්තේ ඔහුව නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් VOG ලෙස හැඳින්වීමෙන් ය.

සාෆි VOG කෙනෙකු නොවන අතර ඔහු MBBS තත්වයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකි. කුරුණෑගල රෝහල ගත්කල එහි VOG කෙනෙකු යටතේ වෛද්‍යවරු 4 දෙනෙක් සේවය කරති.

මොවුන් SHO (Senior House Officer) නමින් හඳුන්වනු ලබයි. සාෆි මේ හතර දෙනාගෙන් එක්කෙනෙකි.

මොවුන්ට අමතරව Intern House Officer නම් වූ වෛද්‍යවරු දෙදෙනෙක් මාස හයකට වතාවක් මාරුවෙන් මාරුවට පත්කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here