ලෝක කුසලානයේ වැස්සට තිත තියන්න අමුතුම බැලූනයක් එයි

0
32

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනක්ම වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහාස එල්ලවීමට පටන් ගත්තා.

එංගලන්තයේ දකුනු ප්‍රදේශයට මේ මස පුරා වර්ශාව ඇදහැලීමට නියමිත නිසා එංගලන්තය විසින් වර්ශාව ඇද හැලීමේ අවදානමක් ඇති ක්‍රීඩාංගණ සදහා වායු බැලූනයක් මගින් ඔසවාගෙන සිටින කෘතීම ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා.

බොහෝවිට ඉදිරි තරග සදහා මේ කෘතීම ක්‍රීඩාංගණ ආවරණය යොදාගැනීමට ඉඩ ඇති අතර එමගින් ඕනෑම ධාරානිපාත වර්ශාවකදී උවද කිසිදු බාධාවක් නොවී තරගය පැවැත්වීමට හැකි වේ.

දැනට මෙම ක්‍රමය පාපන්දු තරගවලදී යොදාගැනුනද ක්‍රිකට් තරග සදහා මීට පෙර මෙම ක්‍රමය යොදාගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here