“බෞද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහි විය යුතුයි” – මංගල සමරවීර

0
33

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

twitter සටහනක් තබමින් අමාත්‍යවරයා මෙලෙස පවසා තිබේ.

අස්ගිරිය මහානායක වරකාගොඩ ඥාණරතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙලෙස පවසා ඇත.

බෞද්ධ ආගම යනු සෑම පුද්ගලයෙකුගේම ආදරය හා සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨ දර්ශනයක් බවත් කිසිම බෞද්ධාගමිකයෙකුට තවත් පුද්ගලයෙකුට ගල්ගසා මරා දමන ලෙස සඳහන් කළ නොහැකි බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here