කරවිට වැව් ඉස්මත්තේ ගස් 1000ක් කපන ජාවාරමට විරුද්ධ වෙමු

0
26

හලාවත කරවිට වැව් ඉස්මත්තේ දැනට නිරුපද්‍රිතව වැජඹෙන වසර සිය ගණනාවක් පැරණි, පරිසරයට බොහෝ වටිනා යෝධ ගස් කොළන්, හෙට අනිද්දා ගෙදර යන්න ඉන්න රට ගැන, පරිසරය ගැන හුස්ම ගන්න විදිය ගැන කිසිම හැඟීමක් නැති පාහර 226න් බේරා ගමු. මේ ඔබගේ විරෝධතාවය ඇතිවිය යුතුම කාලයයි.

මේ හලාවත කරවිට වැව් ඉස්මත්තේ ඇති යෝධ ගස් කැපීම සඳහා සලකුණු තබා ඇති අයුරුයි.

ඡායාරූප – ගෙහාන් රජීව්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here