ගෝඨා තවමත් ඇමරිකානුවෙක්

0
21
2020 ජනපතිවරණය වෙනුවෙන් ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට යයි

මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ ඇමරිකානු ෆෙඩරල් නිල ගැසට් ලේඛනය මේ වනවිට නිකුත්ව තිබේ.

නමුත් එම ලේඛනහිද ගෝඨාභය රාජපක්ශගේ නම සදහන් වී නැත.

එම ලේඛනයේ පිටපතක් පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here