“ගෝඨාට දිනන්න බෑ….”

0
22

පොදුජන පෙරමුණේ ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස පක්ෂය නොතකා වැඩකරන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප. සහාය නැතිව ජයග්‍රහණය නොකරන බව දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රීලනිප මහලේකම් ලෙස එම පක්ෂයේ ස්වාධීන තීරණ ඇති බව පැවසූ ඔහු එහෙත් ජනාධිපතිවරණය හමුවේ තනිව දිනන්නට ශ්‍රීලනිප අපේක්ෂකයකුට දුෂ්කර සේම පොහොට්ටුව අපේක්ෂකාටද නොහැකි බව පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ පඬුවස්නුවර පැවති උත්සවයකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here