“සජිත් එනවට මම හුඟක් කැමතියි”

0
23

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

සුළු ජාතීන් බහුතරයකගේ කැමැත්ත ද මේ වන විට සිය පාර්ශවයට ලැබි ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ, ඊයේ (25) කොළඹදී පැවති, බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් පසුව මාධ්‍යවේදීන් ඉදිරිපත්කල ප්‍රශ්නවලට පිළිතුරු ලෙසය.

එම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here