මෙන්න තවත් ජනාධිපති අපේක්ෂකයෙක්

0
19

මෙවර ජනාධිපතිවරණයට තම පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පසුගිය දිනක සඳහන් කර සිටියේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ බල පොරයක නිරතවන අවස්ථාවේ විකල්පයක් වෙනුවෙන් තම පක්ෂය ජනාධිපති අපේක්ශකයෙක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ සංවිධායක ලේඛම් කුමාර ගුණරත්නම් පැවසීය.

කෙසේවෙතත් අපේක්ෂකයා කවුරුද යන්න පිළිබඳව මෙතෙක් සඳහන් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here