යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ඉවත් කරයි

0
21

යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.

තමන් යුධ හමුදා බුද්ධි අංශයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පසුගියදා ප්‍රකාශ කළ අතර එහි පළමු පියවර ලෙස මෙසේ බුද්ධි අධ්‍යක්ෂවරයා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here