ප්‍රවීණ බෙර වාදන ශිල්පී පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි

0
26

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වූ පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත විය.

බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන ලද පුද්ගලයන් අතර පියසාර ශිල්පාධිපති මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here