අන්තරේට නව කැඳවුම්කරුවෙක්

0
28

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රත්කරවුවේ ජිනරතන හිමි පත්කර තිබේ. මහීල් බණ්ඩාර දෙහිදෙනිය ගේ ඉවත්වීමෙන් පසුව එම තනතුරට ජිනරතන හිමි පත්කර ඇත.

මහිල් බණ්ඩාරගේ ඉවත්වීම සමාජ මාධ්‍ය ජාල වල ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here