Political මෙන්න තවත් ජනාධිපති අපේක්ෂකයෙක් By ravi - September 9, 2019 0 23 FacebookTwitterPinterestWhatsApp පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඉදිරිපත් කර ඇත. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද දුමින්ද නාගමුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අතර ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 9941 ක් පමණි. Related