මේ දවස්වල ලංකාවෙ වැඩිපුරම කතාබහට ලක් වෙන්නෙ ජනාධිපතිවරණය ගැන. ඒ නිසාම ජනයුගය අපි හිතුවා මැතිවරණ කොමිෂන් සභාවෙ ලියාපදිංචි දේශපාලන පක්ෂ මොනවද කියන එක දැනුවත් කිරීමක් කරන්න. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන විදියට ලංකාවෙ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 ක් තියෙනව. මේ තියෙන්නෙ ඒ පක්ෂ ලැයිස්තුව.
1 අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්
2 අඛිල ඉලඞ්කෛ ද්‍රවිඩ මහාසභා
3 අපේ ජාතික පෙරමුණ
4 අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය
5 ඉලංකෙයි තමිල් අරසු කච්චි
6 ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
7 ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
8 ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ
9 එක්සත් ජනතා නිදහස් සන්ධානය
10 එක්සත් ජාතික නිදහස් පෙරමුණ
11 එක්සත් ජාතික පක්ෂය
12 එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
13 එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය
14 එක්සත් මහජන පක්‍ෂය
15 එක්සත් ලංකා පොදුජන පක්ෂය
16 එක්සත් ලංකා මහ සභා පක්‍ෂය
17 එක්සත් වාමාංශික පෙරමුණ
18 එක්සත් සමාජවාදී පක්ෂය
19 එක්සත් සාම සන්ධානය
20 ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය
21 කඳුරට ජනතා පෙරමුණ
22 කම්කරු ජාතික පෙරමුණ
23 ජනතා විමුක්ති පෙරමුණ
24 ජනනායක තමිළ් තේසිය කූට්ටනි
25 ජනසෙත පෙරමුණ
26 ජාතික කොංග්‍රසය
27 ජාතික ජනතා පක්ෂය
28 ජාතික නිදහස් පෙරමුණ
29 ජාතික සංවර්ධන පෙරමුණ
30 ජාතික සමගි පෙරමුණ
31 ජාතික හෙළ උරුමය
32 ජාතීන්ගේ සමඟි සංවිධානය
33 තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල්
34 දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්‍ෂය
35 දේශ විමුක්ති ජනතා පක්‍ෂය
36 ද්‍රවිඩ ඊලාම් විමුක්ති සංවිධානය
37 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ
38 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
39 නව සමසමාජ පක්ෂය
40 නව සිහළ උරුමය
41 පුරවැසි පෙරමුණ
42 පෙරටුගාමී සමාජවාදී පක්ෂය
43 පොදුජන එක්සත් පෙරමුණ
44 ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
45 ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
46 ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ
47 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
48 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
49 ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය
50 ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
51 මව්බිම ජනතා පක්ෂය
52 මහජන එක්සත් පෙරමුණ
53 මුස්ලිම් ජාතික සන්ධානය
54 යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ
55 ලංකා කම්කරු කොංග්‍රසය (දේශපාලන අංශය)
56 ලංකා සමසමාජ පක්ෂය
57 ලිබරල් පක්‍ෂය
58 ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
59 අපේ ජන බල පක්ෂය
60 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
61 ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
62 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
63 ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ
64 ශ්‍රී ලංකා මහජන පක්ෂය
65 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
66 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
67 ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
68 සමාජවාදී ජනතා පෙරමුණ
69 සමාජවාදී සමානතා පක්ෂය
70 සිංහලදීප ජාතික පෙරමුණ