කඳුකර දුම්රිය ස්ථාන වසා දමයි

0
27

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජණය හේතුවෙන් තලවාකැලේ දුම්රිය ස්ථානයේ පාලන මැදිරිය මුද්‍රා තබා දුම්රිය ස්ථානය වසා දමා ඇත.

මේ හේතුවෙන් කඳුකරයේ පමණක් නොව සමස්ථ දුම්රිය මගීන්ම දැඩි අපහසුතාවකට පත්ව සිටිති.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු


මහජනතාව ලෙස අපට දුම්රිය සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳිය නොහැකිය. එම නිසා අත්තනෝමතික ලෙස වැඩ වර්ජනය කරමින් මේ රටේ පුරවැසියන්ගෙන් පළිගැනීම අනුමත කල නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here