යහපාලනයත් අනුරට

0
23

ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සිය සහය පළ කරන බව යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරය නිවේදනය කර ඇත.

පළාත් පාලන ආයතන 18 ක මහජන නියෝජිතයන්ගෙන් සමන්විත යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් අද (25) සවස කොළඹ දී නිල වශයෙන් මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here