“හබරණ අලි මැරුවේ ගෝඨා” – කට කතාවේ ඇත්ත නැත්ත

0
26

හබරණ ප්‍රදේශයේ අලි 07 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයින්ගේ නම් ඈදා ගනිමින් ව්‍යාජ පුවත් පළකෙරෙනු දක්නට ලැබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අලි 07 දෙනෙකු මරා දමා යාගයක් සිදු කර ඇතැයි යනුවෙන් සමාජජාල තුල වේගයෙන් පැතිරයන කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විශ්වාසදායි ආරංචිමාර්ග තහවුරු කර ඇත.

මෙම අලි ඝාතනය ප්‍රදේශවාසීන් පිරිසකගේ අමානුෂික ක්‍රියාවක්ය යන්න පිළිබදව යම් සාක්ෂි ලැබී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ.

මෙවැනි යම් යම් අස්වාභාවික සිදුවීම් සමඟ දේශපාලනය ඈදා ගැනීම හරහා සැබෑ අපරාධකරුවන් බේරී යා හැක. ඒ නිසා කරුණු සොයා බලා කටයුතු කරන්න.


ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here