ජනාධිපතිවරණය දවසට පැලයක් හිටවමු

0
27

නොවැම්බර් 16
ජනාධිපතිවරණය දවසට
සොබාදහම වෙනුවෙන්
පැලයක් හිටවමු.

ඔය කවුරු ආවත්
උඹලටයි අපිටයි
අන්තිමට හුස්ම ගන්න ඉතුරු වෙන්නේ එච්චරයි මචං….

සොබාදහමට පාට පක්ෂ ජාති ආගම් භේද නැහැ මචං….

දේශපාලුවෝ උඹලට එක එක දේවල් දෙන්න, උඹලා කැන්වසින් ගියේ, පෙළපාලි ගියේ, මීටින් වලට ගියේ කාටද කියලා හෙව්වට…. ගස්වැල් උඹලට ඔක්සිජන් දෙන්න, කෑම ටික දෙන්න ඒවා හොයන්නේ නැහැ මචං…. උඹත් මමත් හුස්ම ගන්නේ එහෙම භේදයක් නැතිවයි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here