බස්වලට සින්දු බෙදීමේ උත්සවය අද

0
32

ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරි මාස 03 සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති යෝජනාවලිය පිළිබඳ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉදිරි මාස 3 තුල ප්‍රවාහන සේවාවේ සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරිමට අදාල වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

මේ අතර අද සිට පුද්ගලික බස් තුළ ප්‍රචාරය කල යුතු සුභාවිත ගීත ඇතුළත් සංයුක්ත තැටි බෙදා දීමද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here