නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අදින් ඇරඹෙයි

0
47

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අද (17) සිට අයදුම්පත් භාර ගන්නා බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

ඒ අනුව එම අයදුම්පත් පෙබරවාරී මස 16 වැනි දින දක්වා භාර ගැනෙනවා.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම වසර කිහිපයක් තිස්සේ නතර කර තිබූ අතර දැනට මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here