කෙන්යාවට පළඟැටි උවදුරක්

0
23

කොරෝනා වෛරසයෙන් ලොවම භීතියට පත්වී තිබියදී මේ වනවිට කෙන්යාව තවත් උවදුරකින් පීඩා විඳිනවා.

කෙන්යාවේ වගාවන් ආශ්‍රිතව පලගැටියන් විශාල ප්‍රමාණයක් බෝවීම මීට හේතුවයි.

එම පලගැටියන් විශාල රෑනක් වශයෙන් පැමිණ සමස්ත වගාවම විනාශ කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැනට විශාල වගාබිම් ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here