රටට සල්ලි උපයන පුංචි හමුදාව

මෙරට කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් පැවති සමයේ ගම් දනව් ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් බේරාගැනීමට දැඩි ආරක්ෂක වළල්ලක් නිරන්තරයෙන් පවත්වාගැනීමට එවක පැවති රජයන්ට සිදු විය. අමානුෂික, සිත් පිත් නැති බෝම්බ සහ කුරිරු ප්‍රහාර හමුවේ මෙරට ත්‍රිවිධ හමුදා, පොලිස් විරුවන් රණබිම්වල සිය පණ නල වා තලයට එක් කරද්දී අදාල ගම්බිමි ආරක්ෂා කිරීම වෙනුවට යුද පෙරමුණු කරා ගමන් කිරීමට ආරක්ෂක සාමාජිකයින්ට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෙරවලපිටිය විකිණීම වහා ම නැවැත්විය යුතුයි!

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, 2021 සැප්තැම්බර් 12 වැනි දා මාධ්‍ය අමතා ඉදිරිපත් කළ අදහස්..     රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැට කන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. මේ පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනාගතය රැඳෙන්නෙ එකමුතුකම මතයි! – අගමැති

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි. ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ සැප්තැම්බර් 12 වැනි දා පළමු සැසිවාරය අමතමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් වියළි කහ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී ව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහ කිලෝ 1628 කට අධික ප්‍රමාණයක් සහ විදුලි උපාංග තොගයක් අත්අඩංගුවට ගැනේ. ඒ සමඟ සැකකරුවන් 05 දෙනෙක් සහ ඩිංගි යාත්‍රා 02 ක් ද වන බව නාවුක  හමුදාව නිවේදනය කරයි.  වයඹ නාවුක විධානයට අයත් ශ්‍රී ලංකා නාවුක නෞකා විජය ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 10 වැනි දා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චන්දනගේ පොත දොරට වැඩුම

මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරයෙකු වන චන්දන ගුණසේකරගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වන මකුළුවෝ මේ සීත කාලයයි.. දොරට වැඩුමේ උළෙල..2021 ජූලි 18 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.00 ට නරඹමු! <iframe src=”https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FThrimanapublications%2Fvideos%2F498566687897582%2F&show_text=true&width=560&t=0” width=”560″ height=”429″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe> ජය වේවා චන්දන..!

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චිරං ජයතු ලක්දන!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් සුරවීර ආරම්භයේ පටන් ම ලක්දනේ හිතෛෂියෙකි. සම්මාදම්කරුවෙකි. සුබ පතන්නෙකි. එපමණක් නොව යාවජීව සාමාජිකයෙකි. ඔහු ලක්දන මාධ්‍ය පාසලේ මුද්‍රිත මාධ්‍යය පිළිබඳ මුඛ්‍ය දේශකයා ද වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවේ කතු මඬුල්ලේ සිට ලක්හඬ ගුවන්විදුලිය, අරටුව පුවත්පත, ඉසුර එෆ්එම් ඇතුළු ආයතන රැසක වගකීම් සහගත රාජකාරි ඉසිලූ හෙතෙම වර්තමානයේ දිනපතා මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘධුරය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දැරියක් අන්තර්ජාලයේ අලෙවි කළ ජාවාරමක්

බාල වයස්කාරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුුතුවලට අලෙවි කළ ජාවාරමක තොරතුරු හෙළි වේ. ගල්කිස්ස පොලීසිය විසින් කළ විමර්ශන අනුව ඉකුත් 06 වැනි දා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට භාර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අනතුරුව කළ වැඩිදුර විමර්ශනවල දී අදාල 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න