සරසවි සිසුන්ටත් එන්නත්?

සියලු විශ්වවිද්‍යාල සිසුන් හට කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරේ. විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය ඇතුළු සියලු සිසුන්ට ද එන්නත් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත, වහා විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් ඉල්ලා සිටිති. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනුයුක්ත ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

රටේ පවතින කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය  හමුවේ අනුයුක්ත මාරු ලබාගත් ජාතික පාසල් ගුරුවරුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ. පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ,සිය නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබාගත් ගුරු භවතුන් වෙනුවෙන් එය ක්‍රියාත්මකයි. අනුයුක්ත කාල සීමා අවසන් වූ ගුරු භවතුන් ය පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

online මත්පැන් විකුණන්න බෑ!

මාර්ගගත ක්‍රමයට (online) මත්පැන් විකිණීම සඳහා අවසර නොදෙන බව අවධාරණය කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 17 වැනි දා පස්වරුවේ ඒ බව නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාලය දිගු කිරීමක්

කම්කරු දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛක iii ශ්‍රේණියේ තනතුර සඳහා බඳවාගන්නා තරග විභාගයට අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ. ඒ අනුව අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021 ජුනි මස 15 වැනි දා බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රසිරි නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වහා පාසල් අරඹන්න සැරසෙනවා!

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවට ප්‍රමුඛතාව ලබාදෙමින් වහා පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි. එහි ප්‍රථම පියවර එන්නත්කරණය බවත්, ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020 ක් පමණ අවශ්‍ය බවත්, එසේ විවෘත කිරීමේ දී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 63 ක්

මැයි 23 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 12 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ජුනි 01 වැනි දා සිට 11 වැනි දා දක්වා මරණ 51 කි.  මියගිය අය අතර කාන්තාවන් 30 දෙනෙක් හා පුරුෂයින් 33 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 2136 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 62 ක්

2021 ජුනි 11 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් මැයි 08 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 07 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ජුනි 01 වැනි දා සිට 10 වැනි දා දක්වා මරණ 55 කි.  මියගිය අය අතර කාන්තාවන් 27 දෙනෙක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සංචරණ සීමා තවදුරටත්..

සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි. ඒ අනුව ජුනි 14 වැනි දා අළුයම 04.00 ට ඉවත් කිරීමට නියමිත සංචරණ සීමා ජුනි 21 වැනි දා අළුයම 04.00 දක්වා අඛණ්ඩ ව ක්‍රියාත්මක කෙරේ. අදාල කාලසීමාව තුළ ආහාර නිෂ්පාදනය හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 101 ක්

2021 ජුනි 10 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් පෙබරවාරි 06, අප්‍රේල් 01 සහ මැයි 15 වැනි දා සිට 29 වැනි දා දක්වා මරණ 13 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 09 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය. ජුනි 01 වැනි දා සිට 09 වැනි දා දක්වා මරණ 88 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එන්නත්කරණය පිළිබඳ මෘදුකාංගයක්

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තෙවැනි මාත්‍රාවක් අවශ්‍යනම් වහා ඇණවුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් දැනටමත් 03 වැනි මාත්‍රාව සඳහා එන්නත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඊට සූදානම් වීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දුන්නේ ය. ලොව පුරා සියලු රටවලින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න