ප්‍රවාහන වෛද්‍යායතනය වැඩ අරඹයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවා නැවත ආරම්භ කිරීමට සැරසේ. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත් ව 2021 ජුනි 28 වැනි දා සිට අදාල සේවා සැපයීමට නියමිතයි. එහෙත් එම සේවා සැපයෙන්නේ ඊ චැනලින් සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සඳහා පමණක් බව එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් වේරහැර, පොලොන්නරුව, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාලය දිගු කිරීමක්

කම්කරු දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛක iii ශ්‍රේණියේ තනතුර සඳහා බඳවාගන්නා තරග විභාගයට අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ. ඒ අනුව අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021 ජුනි මස 15 වැනි දා බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රසිරි නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අසාධ්‍ය ධීවරයෙක් ගොඩබිමට

බේරුවලට නිරිත දෙසින් නාවුක සැතපුම් 85 ක් පමණ (කිලෝමීටර් 157ක් පමණ)  දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයක දී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවුක හමුදාව පියවර ගනී. බේරුවල ධීවර වරායෙන් 2021 ජුනි මස 01 වැනි දින ධීවර කටයුතු සඳහා පිටත් ව ගොස් ඇති ධීවරයින් 06  දෙනෙකුගෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කැළණි පාලම – අතුරුගිරිය අධිවේගී මගේ ඉදිකිරීම් 07 වැනි දා

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිත දැඩි වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම ඇරඹේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත් ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්, නව තාක්ෂණය භාවිත කරමින් 2021 ජුනි 07 වැනි දා අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අදාල කටයුතු ඇරඹෙන බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැසි ජලයේ දැවිතෙල් ඉවතට..

පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් කෙරෙන ඉන්ධන යළි පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ වන දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුළට වැසි ජලය ඇතුළු වී තිබේ. එම ඉන්ධන පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ ඉන්ධන පැතිර යාම වැළැක්වීම සහ ඉවත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාගරයක් මැද..

    එක්ස්ප්‍රස් පර්ල් නුඹ දියඹට යන දාට… මා යලි නොඑන බව නොකියන් දරුවන්ට.. මුන ගැහුනොත් බිරිඳ නුඹ යන එන මඟට.. කියපන් දුරක යන්නට කිව් බව ඈට..   නිල්වන් සයුර වට කොට ඇති මුතු ඇටය.. මේ ලොව උතුම් රට තුන් කල් පින් බිමය.. පුදුමයි තරම් රැවටුනු අපි මේ හැටිය… වන්දියකට සින්න විය ඒ සුර පුරය… […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දක්වයි.

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්ප්‍රධානත්වයෙන් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක

දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක නරත විය. “හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ව්‍යවසායකයන් සමග දෙසැම්බර් 10 සවස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සවුදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම ආරම්භ වේ.

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් නොවැම්බර් 27 රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත. 180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවලට නව පාලමක්

ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකිරීමට යෝජිත නව පාලම සදහා නොවැම්බර් 26 දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මෙම නව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න