සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාවන්ට සහයෝගය ලබා දෙන්න

මේ වන විට පොලිස් වසම් 27 ක් හා ග්‍රාම සේවක වසම් 5 ක් හුදකලා කර ඇත. සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය සියලු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට හා අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල වලට තම රාජකාරියන්ට යාමට හා එම ප්‍රදේශ වලට ඇතුළු වීමට පහසුකම් සපයා ඇත. වෙනත් කාර්යයක් සදහා යමෙකුට එම ප්‍රදේශයන්ගෙන් බැහැරවී යාමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 3ක්

මෙරට කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න තහවුරු කරන්නේ නොවැම්බර් 11 වැනි දා මියගිය සංඛ්‍යාව 03 ක් බව ය. අදාල තොරතුරු පහත දැක් වේ. 01.කොළඹ 11 පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිට ඇත.මරණයට හේතුව කොවිඩ් හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි. 02.කැළණිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් සංඛ්‍යාව ඉහලට

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 305 දෙනෙකු වාර්තා වේ. ඒ සමග වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 11108 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සංචරණ සීමා අත්‍යාවශ්‍ය සේවා කාර්ය මණ්ඩලයට අදාළ නොවේ

නොවැම්බර් 9 දිනැති මාධ්‍ය නිවේදනයට වැඩිමනක් වශයෙනි. කොරෝනා මර්දන කටයුතු සදහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි සංචරණ නීති පනවා ඇත. මෙම සීමාවන් ආර්ථික කටයුතු හා එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යාමට අදාළ ක්‍රියාවලියන් සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලයට හා අත්‍යාවශ්‍ය සේවා කාර්ය මණ්ඩලයට අදාළ නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඉහත ක්‍රියාවන් හැර වෙනත් කටයුතු සදහා එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් කොවිඩ් මරණයක්

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වේ. ඒ කදාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. ඇය මිය යාමට ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ.

ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම හා කඩවීදිය ග්‍රාම නිලධාරී වසම යන වසම් 2 හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශත්, ගලගෙදර, හම්මලව හා ඉහල කලුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් 3 හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශත්, ඔක්තෝබර් 9 වැනිදා ප.ව. 5.00 සිට හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දුම්රිය ධාවනය ඇරඹේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව නොවැම්බර් 09 වැනි දා සිට දුම්රිය ධාවනය යළි ඇරඹේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අධිකාරි (ගමනාගමන) නි. ග. අ., රංජිත් පද්මලාල් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හුදෙකලා ප්‍රදේශවල නොනවත්වා අදාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි. සියලු මගීන් සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඔහු එමගින් අවධාරණය කර ඇත. ඒ අනුව දුම්රිය නොනවත්වන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 8709 ක්

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොකුරුවලින් තවත් ආසාදිතයින් 169 දෙනෙකු වාර්තා වේ. ඒ අතර 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලිනි. පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 151 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා සමස්ත ආසාදිතයින් ගණන 8709 ක් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගෝඨාභය ආණ්ඩුව අසමත්

දින දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට අසමත් රටක් බවට පත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු මිත්‍යාව වපුරමින් සිටින බවද විපක්ෂ නායක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෞද්ගලික ආයතනයකින් මුඛ ආවරණ පරිත්‍යාගයක්

මෙරට පෞද්ගලික සමාගමකින් රුපියල් මිලියනයක් වටිනා KN95 වර්ගයේ මුව ආවරණ 10,000 ක පරිත්‍යාගයක්. මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි. ඒ අනුව “ලොව පුරා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න