කොවිඩ් 19 ගැසට් නිවේදනය ගැන ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි

කොවිඞ්19 ගැසට් නිවේදනය ගැන ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ කියයි. ඔක්තෝබර් 29 වැනි දා පස්වරැවේ ජාතික විද්වත් සංගමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍යවරයා- මාසයක් වගේ කාලයක් ඇතුළත ලංකාව තුළ කොවිඞ් 19 රෝගීන් 9205ක් දක්වා ඉහළ අගයකට වේගයෙන් ගමන්කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිරෝධායනය පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයක්

නව නිරෝධායන නීති යටතේ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළදීම වැනි සෞසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ. ඒ සදහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ඔක්තෝබර් 15 වැනි දා රාත්‍රියේ අත්සන් තැබීමට නියමිතය. මෙය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන්නන්ට රැපියල් 10,000කට නොවැඩි දඩයක් හා මාස 6ක සිරදඬුවමක් යන දෙකම හෝ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අමාත්‍යාංශ ව්‍යුහය පිළිබඳ අතිවිශේෂ ගැසට්පත්‍රයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශ ද ඊට අයත් වේ. අමාත්‍යාංශ සංයුතිය, විෂයය පථය, අදාල ආයතන සහ බල පවත්නා නීති හා අණපනත් සඳහන් ගැසට් නිවේදනය අ‍ගෝස්තු 10 වැනි දා පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබී ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වහා සෞඛ්‍ය නිවේදන ගැසට් කරන්න!

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීමෙන් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරණය කරන්නේ පවතින අවදානම්සහගත සෞඛ්‍ය වාතාවරණය මත මහා මැතිවරණය පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බව ය. එසේ නොකළහොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත්, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

භාණ්ඩ රැසක් ආනයනය තාවකාලික ව නවතී.

හඳුනාගත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව සීමා කෙරේ. ආනයන හා අපනයන පාලක පනතේ රෙගුලාසි 2171/5 දරන 2020 අප්‍රේල් 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඒ පිළිබඳ ප්‍රසිද්ධ කර ඇතැයි ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න කියයි. ඒ අනුව බාස්මතී හැර වෙනත් සහල් වර්ග, රටකජු ඇතුළු කෘෂි නිෂ්පාදන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න