මන්ත්‍රීන්ට වාහන ගෙන්වීමට එරෙහි පෙත්සමක්

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ ජුනි 17 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.   පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, නීතීඥ සුනිල් වටගල එම අවස්ථාවට සහභාගි වූ හ.   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මුළු ආණ්ඩුවට ම ජනතා විරෝධය!

ආණ්ඩුවේ තෙල් නාටකය සමග ජනතාව පත් වී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වයි.   බත්තරමුල්ල, පැලවත්තේ පක්ෂ මූලස්ථානයේ ජුනි 17 වැනි දා පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදාල කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කළේ ය.   එම අදහස් –   දැනට අවුරුදු එකහමාරක පමණ කාලය සිට කොරෝනා වසංගතය හේතුවෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සහන වෙනුවට ජනතාව පාරට දාලා…

 ඉන්ධන මිල පහත හෙලීම සඳහා ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගත යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.   ජුනි 12 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව පැවසී ය.   වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු –    ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කැබිනට් අනුමැතියට කලින් ණයවර ලිපි ඇරලා..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොර ව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි.   එම තීරණයට සැඟවී දැවැන්ත වංචාවක් වෙතැයි ජුනි 11 වැනි දා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ඔහු පැවසී ය.   ඔහු ඉදිරිපත් කළ අදහස් –     මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය පිළිබඳ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩවලට ඉඩ දෙන්න එපා!…

ආණ්ඩුවේ දේශද්‍රෝහී කටයුතුවලට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසයි.   ජුනි 09 වැනි දා, බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසී ය.   වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු –   අපි මේ කරුණු මතු කරන්නේ මීට වඩා දේශපේ‍්‍රමීන් ලෝකයේ වෙන හොයාගන්න බැහැ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීති 02 ක්, රටවල් 02 ක්..

පෝට් සිටි පනතින් නීති දෙකක් සහ රටවල් දෙකක් බිහිවෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි. ජනාධිපතිවරයා බලයට පැමිණීමේ දී දේශප්‍රේමී, ස්වෛරීත්වය සුරකින පාලනයක් පිහිටුවන බවත්, රට නොවිකුණන බවත්, පාවා නොදෙන බවත් ප්‍රකාශ කළ බව ඔහු පෙන්වා දේ. රට රැකීමට නම් ඒ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් ගොඩ නගා බලයට පැමිණි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඩෝසරයට එරෙහිව

සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන්ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ලකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහපාරේ විපක්ෂයක් ඕනෑ..

මේ වනවිට චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත කියයි. වර්තමානයේ පාර්ලිමේන්තුවෙන් පිටත මහ පාරේ සැබෑ විපක්‍ෂයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දේ. නොවැම්බර් 24 වැනි දා බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ඔහු ඒ බැව පැවසී ය. ඔහු ඉදිරිපත් කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළු සල්ලි සුදු කරන අයවැයක්

පීඩිත ජනතාවට සහන සලසනු වෙනුවට පීඩාව ජනතාව පිට ම පැටවූ අයවැයක් මෙවර ඉදිරිපත් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියයි. නොවැම්බර් 18 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසී ය. ඔහු ඉදිරිපත් කළ අදහස් – ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිතිවරයාගේ ආණ්ඩුවේ 2021 වර්ෂය වෙනුවෙන් අයවැය ලේඛනය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇමතිගෙ ලියුම් යන්නෙ සම්බන්ධීකරණ ලේකම්ට

මෙරටට හිමි විය යුතු සයිප්‍රස් අරමුදල ලබාගැනීමට මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි. එමගින් සංවිධාන කළ මාධ්‍ය හමුවක් අමතමින් 15 වැනි දා පෙරවරුවේ හෙතෙම ඒ බැව් පෙන්වා දේ. ලේකම්වරයාගේ වැඩිදුර අදහස් – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තිබෙන විශාල ගැටලු ප්‍රමාණයක් අතරින් සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ලබාගැනීමට ඇති වී තිබෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න