ජනතාව කබලෙන් ලිප වැටී තිබෙනවා

කොවිඞ් ව්‍යසනය තුළ මානුෂික යැයි හඟවා සිදුකරන අමානුෂික ක්‍රියා හෙළිදරව් කිරීම සියලු දෙනාගේ වගකීමක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු- රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්වයත් ජනතාවට සහන ලබාදීමේදී සිදුවෙමින් තිබෙන අක්‍රමිකතාවයන්, දූෂණ හා වංචාවන් පිළිබඳවත් කරුණු හෙළිදරව් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබනවා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනතාවට හරි සැලසුමක් දෙන්න!

කොරෝනා ව්‍යසනය ආණ්ඩු හිතවාදීන්ගේ මුදල් ගරන ජාවාරමක් බවට පත් ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ඒක පුද්ගල රංගනවලින් හෝ මිථ්‍යාවෙන් වසංගතය පාලනය කළ නොහැකි බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසී ය. ඒ නොවැම්බර් 08 වැනි දා පැලවත්ත, බත්තරමුල්ල පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි. ඔහු එහි දී දැක් වූ අදහස් – මෙය පවතින […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උසස්පෙල ලියූ සිසුන්ට දැඩි අසාධාරණයක්

උසස් පෙළ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම පඹගාලක පැටලී ඇතැයි සමාජවාදී ශිෂ්‍ය සංගමය කියයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොතකා ආණ්ඩුව ඒ පිළිබඳ තීරණ ගන්නා බව එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය පෙන්වා දේ. නොවැම්බර් 06 වැනි දා පැලවත්ත, බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු ඒ බව පැවසී ය. ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කළ අදහස් – සමාජවාදී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සියලු අවස්ථාවාදීන් 20 ඡන්දයෙන් හෙලි වුණා.

සියලු අවස්ථාවාදීන් 20 ඡන්දයේදී හෙළිදරව් වුණා… 20 ගෙනාවේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි.. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පාර්ලිමේන්තුවේදී 20වැනි සංශෝධනය ඡන්ද 156ක් ලබාගෙන සම්මත වුණා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරන සංශෝධනයක් මේක. පහුගිය කාලය පුරාවට ඒකාධිපති බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇතිවන පීඩනය කොයි වගේද කියලා ජනතාව දැක්කා. 20වැනි සංශෝධනයේ ඇත්ත හරය යටපත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලංකාව සෙසු රටවල අතවැසියෙක් වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

අපේ රටේ පාලකයින්ගේ ණයට කන ප්‍රතිපත්තිය නිසා ලංකාව සෙසු රටවල අතවැසියෙක් වෙලා.. රාජපක්ෂලා චීනය, ඇමරිකාව ළඟ දණගහලා ‘අපි දේශප්‍රේමී’ කියලා වේදිකාවල කෑමොර දෙනවා. (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා) මේ කලාපයේ සහ ලෝකයේ ඉන්න ආර්ථික බලවතුන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට අපේ රට නතු වෙමින් තිබෙනවා. ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වීමේ අනතුරක අපි ඉන්නේ. මේ ආණ්ඩුවත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එම්සීසී දැන් හොඳයි ද?

අගෝස්තු 05 වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ස්ථාවරය රටට ඉදිරිපත් කරන්නැයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට අභියෝග කරයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් ජූලි 19 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව පැවසී ය. වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා – පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොරුවට එරෙහිවත් බොරුවමයි!

රාජපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරණයේ දී කියූ බොරු අමතක කර අලුත් බොරු වේදිකාවට රැගෙන එතැයි ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති කියයි. එවන් බොරුවලට නොරැවටෙන්නැයි මාතර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජුනි 30 වැනි දා හෙතෙම පැවසී ය. ඔහු ඉදිරිපත් කළ අදහස් තවදුරටත්… ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේ දී අතේ පත්තු වෙමින් තිබෙනවා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අද හොරු දෙකට බෙදිලා..

මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට සමාන සහ සාධාරණ අවස්ථා ලබාදෙමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි. ජුනි 03 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු ඒ බව පැවසී ය. ලේකම්වරයාගේ අදහස් – ජනාධිපතිවරයා විසින් මාර්තු 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවට යෝජනා කිහිපයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම පිණිස ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකසා ඔවුන්ට මන්ෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට එතෙර අපි සංවිධානය යෝජනා කරයි. එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ඔවුන් මෙරට ගෙන්වාගැනීම පිළිබඳ ආණ්ඩුව උදාසීන පිළිවෙතක් අනුගමනය කළ බව ය. බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ 29 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්දානන්දට කුවේටයේ ලාංකික විරෝධය

එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට ලිපියක් යොමු කරයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කුවේට් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කළ අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විරෝධය පළකිරීම අරමුණ වී තිබේ. සභාපතිවරයා අමාත්‍යවරයා වෙත යැවූ ලිපිය – විදේශ කටයුතු අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය – කොළඹ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න