සයින්දමරුදු පිපිරීමේ සැකකරුවෙක්

සයින්දමරුදු පිපිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ. පිපිරීමට අදාල සාක්ෂි වසන්කිරීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. අම්පාර, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ දී එසේ අත්අඩංගුවට පත් ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වේ. ජූලි 13 වැනි දා පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු සිය භාරයට ගෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හදිසි පිපිරීම් 08 ක්

දිවයින පුරා ස්ථාන 08 ක බෝම්බ පිපිරීම් වාර්තා වේ. පාස්කු ඉරිදා යෙදුණ අප්‍රේල් 21 වැනි දා අළුයම මඩකලපුවේ දෙවසථානයක ද, එදින පෙරවරු 08.45 ට පමණ කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය දේවස්ථානවල ද විශේෂ දේව මෙහෙය අතර පිපිරීම් සිදු ව ඇත. ඊට අමතර කොළඹ ෂැංග්‍රි ලා, සිනමන් ග්‍රෑන්ඩ්ස් සහ කිංග්ස්බරි හෝටල් ආශ්‍රිත ද පිපිරීම් සිදු ව ඇතැයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න