online මත්පැන් විකුණන්න බෑ!

මාර්ගගත ක්‍රමයට (online) මත්පැන් විකිණීම සඳහා අවසර නොදෙන බව අවධාරණය කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 17 වැනි දා පස්වරුවේ ඒ බව නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිලියන 1758 ක හෙරොයින්

වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ 2021 ජුනි 12 වැනි දා රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවුක හමුදා භාරයට ගැනේ. බහුදින ධීවර යාත්‍රාවකින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න.

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න. අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන්න.ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් … Ø මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට. Ø බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

දෙසැම්බර් 06 මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 100ක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සමඟ නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවුක හමුදාව සහය විය. ශ්‍රී ලංකා නාවුක හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් බුද්ධි අංශ එක්ව මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, බෙදාහැරීමට සූදානම් කළ පෙට්ටි සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අන්තරායකර ඖෂධ පාලක ජාතික පනත සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක්

අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පනත රටේ පවතින වත්මන් තත්වයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ් යතාවය පිළිබද සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පනත සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප් රධානත්වයෙන් අධිකරණ අමාත්යාංශයේ ශ්‍රවනාගාරයේ දි නොවැම්බර් 25පපෙරවරුවේ පැවැත්විය. මෙහිදී අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩල ,ශ්‍රි ලංකා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෙරොයින් කිලෝ 100 ක් අත්අඩංගුවට

මාතර වැලිගම දී හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් පමණ අත්අඩංගුවට ගැනේ. සැකකරුවන් 03 දෙනෙකු, මෝටර් රියක් සමග අදාල තොගය සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් විය. සැකකරුවන් සහ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි. දින ගණනක් පුරා විශේෂ කාර්යය බලකාය සිදු කළ ආවේශණයක ප්‍රතිඵලයක් ලෙස අදාල මෙහෙයුම නොවැම්බර් 20 වැනි දා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිලියන 63 ක කේරළ ගංජා

රුපියල් මිලියන 63 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනේ. ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් එම තොගය සිය භාරයට ගෙන ඇත. 2020 නොවැම්බර් 05 වැනි දා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 දෙනෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිලියන 30 ක කේරළ ගංජා

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සමත් වේ. ඉකුත් සතිය තුළ සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක් (Crystal Methamphetamine) සමග සැකකරුවන් 03 දෙනෙක් නීතියේ රැහැනට හසු ව ඇත. උතුරු නාවුක විධානය ඔක්තෝම්බර් 29 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෙරොයින් හා ගංජා සමඟ සැකකරුවන් අත්අඩංගුවට

කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවුක හමුදා සහයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ පොලීසිය එක්ව ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවුක විධානය හා මන්නාරම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ස්ථානයන්ට ලද තොරතුරු මත සිදුකළ වැටලීම් කිහිපයක දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, හෙරොයින් ග්‍රෑම් 15 ක් සමග රත්මලාන ප්‍රදේශයේ සැකකරුවෙක්, හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 125 ක් සමඟ වත්තල ප්‍රදේශයේ සැකකරුවෙක්, හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 660 ක් සමග වව්නියාව ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙක් , නීති ව්රෝධි මත්පැන් ලීටර 40ක් හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න