වැලි කතරේ සිංහල ගී සළකුණ

සයිබර් අවකාශය අරා සිය නිර්මාණශීලීත්වයේ අණසක පෑ නයනසේන වන්නිනායක යනු සැබෑ රජරට ලාංකිකයෙකි. වැව්බැඳි රට ලෙයින් ජන්මයෙන් රැගෙන ආ කලාවට බැඳි අපමණ ඇල්ම හේතුවෙන් ඉංජිනේරු වෘත්තියෙන් ඉසිඹු ලන සෑම මොහොතක ම ඔහු සිය පන්හිඳට පණ දුන්නේ ය.  ඒ කවි සිතිවිලි පසු ව ගීත බවට පෙරළන්නට ඔහු දැරූ වෑයම සාර්ථක වූයේ මෙරට සුභාවිත ගීතයට දිවයිනේ ප්‍රවීණතම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 63 ක්

මැයි 23 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 12 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ජුනි 01 වැනි දා සිට 11 වැනි දා දක්වා මරණ 51 කි.  මියගිය අය අතර කාන්තාවන් 30 දෙනෙක් හා පුරුෂයින් 33 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 2136 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 62 ක්

2021 ජුනි 11 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් මැයි 08 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 07 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ජුනි 01 වැනි දා සිට 10 වැනි දා දක්වා මරණ 55 කි.  මියගිය අය අතර කාන්තාවන් 27 දෙනෙක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 101 ක්

2021 ජුනි 10 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් පෙබරවාරි 06, අප්‍රේල් 01 සහ මැයි 15 වැනි දා සිට 29 වැනි දා දක්වා මරණ 13 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 09 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය. ජුනි 01 වැනි දා සිට 09 වැනි දා දක්වා මරණ 88 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 67 ක්

2021 ජුනි 09 වැනි දා රාත්‍රී 10.30 වනතෙක් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් මැයි 17 වැනි දා සිට ජුනි 08 වැනි දා දක්වා මරණ 67 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 09 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය. ජුනි 01 වැනි දා සිට 08 වැනි දා දක්වා මරණ 48 කි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 48 ක්

2021 ජුනි 04 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් මැයි 11 වැනි දා සිට ජුනි 03 වැනි දා දක්වා මරණ 48 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 04 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය. ඒ අතර කාන්තාවන් 23 දෙනෙක් හා පුරුෂයින් 25 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 39 ක්

ජුනි මස 02  වැනි දා රාත්‍රිය වනවිට වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 39 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එදින කිසිදු මරණයක් වාර්තා නොවූ බවත්, මැයි 17 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා වූ මරණ මෙසේ නිවේදනය කරන බවත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වේ. ඒ අනුව කාන්තාවන් 19 දෙනෙකු හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ තවත් ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්ත වන මුළු කාවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 කි. 01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහර බන්ධනාගාර අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් දෙසැම්බර් 07 පස්වරුවේ අධිකරණ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි වෙත භාරදීම සිදු විය. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යතුමා වෙත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහර ඝාතනවල පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රසිද්ධියට පත් කරන්න.

නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු! පසුගිය 29 වෙනිදා මහර සිර ගෙදර නිරායුධ රැඳවියන් හට පහරදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය පිළිබඳව ජනතාව දැඩි කම්පාවට පත්ව සිටියි. මෙම වෙඩි තැබීමෙන් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර සියයට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදැමීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න