බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත. රත්වත්තේ මහතා දෙසැම්බර් 02 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි. ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති යටතට

මහජන ආරක්ෂාවට කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය ආරක්ෂාවට රාජ්ය අමාත්‍යවරයෙක් නවැම්බර් මස 20 වැනිදා සීදු කළ අමාත යාංශ විෂයය සංශෝධනය පරකාර රකෂක සහ තාකෂණ අමාතයාංශ ජනාධිපති ගණඨාභය රාජපකෂ මැතිතුමා යටතට ගැනින. මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය වරයා ලෙස රියර් අඅද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජීය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍යය අමාතයවරයා ලසෙ චමල්රාජපකෂ මහතා නොවැම්බර් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉක්මණින් පුරුදු ජීවිතයට එන්න පුළුවන්!

රජ සමයෙන් පසු ප්‍රථම වරට රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත්කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනයේ දී බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. අග්‍රාමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේ ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව සහ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ජුනි 04 වැනි දා පස්වරුවේ මිහින්තලා පූජා භූමියේ පැවැති උත්සවය අමතමිනි. ඒ අනුව මිහින්තලා විදුලි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිහඬ මෙහෙවරක අමිල සටහන්…….

(පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට වසර 20ක් පිරීම නිමිත්තෙනි) පුර සොබාව ගම තුලාන පොබකර ලංකා පෙදෙසි පාලනය කරවමු සිරිසර ලංකා සෞභාග්‍යය ගමින් ගමට ගෙන යමින් සිරිසර ශ්‍රී ලංකාවේ පුරවර පාලන උදෙසා වන පළාත් පාලන අමාත්‍යාංශයේ කාර්යයභාරය වඩා සාර්ථකත්වයට පත්කිරීමට සහාය වන ආයතනයක් ලෙස පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හඳුන්වා දිය හැකි ය.අසිරිමත් ලංකා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

2020 පෙබරවාරි 12 වැනි බදාදා

වසර 2020 පෙබරවාරි 12 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹි තීරණ 01. සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සම ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදීම 02. සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම. 03. අම්පාර දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය සඳහා ගඩොල් මිල දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති නෝර්වේ රාජ්‍යයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා 03 වැනි දා පිටත් ව යයි. නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන්, විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග හෙතෙම ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,පාර්ලිමේන්තු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න