ඔක්සිජන් හිඟයක් නෑ.. – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි. අ‍ප්‍රේ‍ල් 27 වැනි දා ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් පවතින බැවින් රෝගී ජිවිත දැඩි අනතුරට පත් ව ඇති බවටත් වාර්තා පළ වී තිබිණ. ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිත ගණන ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95746 දක්වා ඉහළ යයි. 2021 අප්‍රේල් 25 වැනි දා රාත්‍රිය වනවිට අදාල සංඛ්‍යාව වාර්තා වී ඇත. එදින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 783 ක් වේ. ඉකුත් දා වැඩි ම ආසාදිත පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්වලිනි. මේ අතර, එදින වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 02 කි. පොලොන්නරුව සහ කැළණිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආසාදිතයින් 931 ක්

වසර 2021 අප්‍රේල් 23 වැනි දා පස්වරුව වනවිට එදින වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 931 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වනවිට දිවයිනෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94083 ක් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ තවත් ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්ත වන මුළු කාවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 කි. 01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137 කි. 01.බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දෙසැම්බර් 03 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය නිසා ඇති වූ හෘද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් ඉහලට

දෙසැම්බර් 02 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන 21333 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් ඉහලට

නොවැම්බර් 25 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන17730 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මරණ 04 ක්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යයි. නොවැම්බර් 24 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මරණ 03 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යයි. නොවැම්බර් 23 වැනි දා මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. හෙයියන්තුඩුවේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 22 වැනි දා අයිඩීඑච් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 87 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. නොවැම්බර් 22 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. කොළඹ 15 පදිංචි 70 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 21 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න