නීතිගරුක මැතිවරණයක වගකීම පක්ෂ නායකයින්ගේ – කැෆේ

එළඹෙන මහ මැතිවරණය නීතිගරුක බවට පත් කරගැනීම සඳහා පක්ෂ නායකයින් සතු ව විශාල වගකීමක් ‌වෙතැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි. ඒ් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධානගත ව තරග කිරීමට නියමිත අතර නාම යෝජනා ලබාදෙන අපේක්ෂකයින් නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයකට යොමු කරවා ගැනීමට ඒ ඒ පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෝප් කියන්නෙ නීතියෙන් බැඳලා දාන තැනක් නෙවෙයි – ජනපති

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයන් නීතියෙන් බැඳ තැබීම නොවේ යැයි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ කියයි. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මුල්‍ය අධීක්ෂණයට ලක් වන සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ඇගයීම සිදු විය යුතු බව හෙතෙම ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මුල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හඳුන්නෙත්ති ජනපතිට ලියයි.

මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත 27 වැනි දා ලිපියක් යොමු කරමින් හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඒ බව සඳහන් කර ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තුවට අත දාන්න ජනපතිට අයිතියක් නෑ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන මෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යෝජනා කරයි. ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුත්තේ දේශපාලන පක්ෂ සමග නොව සිය හෘදසාක්‍ෂිය සමග බව එහි නායක අනුර කුමාර දිසානායක පෙන්වා දේ. බලහත්කාරී අන්දමින් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ අදාල බලධාරීන්ට එරෙහි නඩුවලින් බේරීම පිණිස පමණක් බව 18 වැනි දා පස්වරුවේ බත්තරමුල්ල,පැලවත්තේ සිය පක්ෂ මූලස්ථානයේ දී ජනමාධ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ව්‍යාජ වීසා මගින් රට යන තැත වරදී..

ව්‍යාජ ඇල්ජීරියානු වීසා මගින් විදෙස්ගතවීමට උත්සාහ දැරූ 03 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඔවුන් 16 වැනි දා කටාර් රාජ්‍යය ඔස්සේ ඇල්ජීරියාවට යාමට සැරසී සිටිය දී කටුනායක ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත. අදාල කටයුතු සඳහා අනුබල දුන් 02 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත් ව ඇතැයි පොලීසිය කියයි. සැකකරුවෝ පේදුරුතුඩුව,මන්නාරම සහ වත්තල පදිංචිකරුවෝ වෙති. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රිස් නෝනිස් තේ මුදල් වංචාවක?

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ මහත් කම්පනයක් ඇති කරමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සහ ඔහුගේ නීතිඥ සහෝදරිය වන ශේලෙන්ද්‍රා නෝනිස් රණවීර මහත්මිය APL Tea (Pvt ) Ltd නමින් අරම්භ කරන ලද ඔවුන්ගේ පුද්ගලික සමාගම මගින් Agalawatte Plantations PLC (APL) ලැයිස්තුගත සමාගමේ කොටස්කරුවන්ට හොර රහසේ රුපියල් බිලියන 1.134 (ඇමරිකානු ඩොලර් මිලියන 7.7) සොරා ගෙන ඇතැයි වතු සේවකයන් චෝදනා නගා ඇති බව වාර්තා වේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න