රාමඤ්ඤ මහානාහිමි ගුණ

නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් ශාසනාම්බරය අඳුරු විය. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහානායක ධුරය දැරූ අග්ගමහා පණ්ඩිත නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ශාසනාම්බරය අඳුරු වීමක් සේ සලකමින් ජාතික භික්‍ෂු පෙරමුණේ සාතිශය සංවේගය පළකර සිටින්නෙමු. උන්වහන්සේ බඳු ඥාන වෘද්ධ මහ තෙරපාණන් වහන්සේලා දුලබ වූ මෙකල නාපාන ශී‍්‍ර පේමසිරි මහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කඨිණ පිංකම් පිළිබඳ දැඩි අවධානය

කඨිණ පිංකම් පැවැත්වීමේ දී කොවිඩ් 19 පැතිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා භික්ෂූන් වහන්සේ ඇතුළු දායක සැමගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශය පෙන්වා දේ. වැඩිහිටියන් හට වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් පැවතීමත්, පොදුවේ සියලු දෙනාට අදාල අවදානම පැවතීමත් මත සලකා අදාල දැනුවත් කිරීම සිදු කර ඇත. එබැවින් පෙරහර වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාජ්‍ය කඨිණ මහෝත්සවය

රාජ්‍ය කඨින සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 08 වැනි දා පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් අනතුරුව රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිතයෙන් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආගමික ආශිර්වාද පවත්වන්න!

නිරන්තරයෙන් සියලු ආගමික සිද්ධස්ථානවල ආශිර්වාද පූජා සහ පින්කම් පවත්වන්නැයි රජය ඉල්ලා සිටී. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීම පිණිස එසේ පූජා පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීම මත බෞද්ධ විහාරස්ථානවල දිනපතා අළුයම සහ සවස් කාලවල රතන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධිකරණයෙ, මන්ත්‍රීවරුන්ගෙ දැක්ම කෝ?

ආගමික නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති දැක්ම, අධිකරණයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් නැතිදැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රශ්න කරයි. බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි ආගමික නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති හැඟීම – දැක්මවත් මේ රටේ අධිකරණයට – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැතිදැයි මට හිතෙනවා යැයි, නාරාහේන්පිට දී, සිවිල් ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බියකරු බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සසුන රකින පාඨලී මහ සඟනට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ජූලි 12 වැනි දා පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ් ය. ඔහු ඉකුත් සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදු කළ කාර්‍යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්‍රන්ථය ද එහි දී මහානායක හිමියන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සැබෑ බෞද්ධයකුගේ විලාපයක්

විසි එක් වෙනි සියවසට ගැ,පෙන එකම දර්ශනය වූ බුදු දහම වර්තමානයේ මිත්‍යාදෘෂ්ටිකයින් අතට පත් ව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි. මැයි 18 වැනි දා සමාජ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව පැවසී ය. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය – පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් උළෙල සෞඛ්‍ය උපදෙස් අනුව..

සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර පොසොන් උත්සවයේ ආගමික වතාවත් පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. “ ආරෝග්‍යා පරමා ලාභා ” යන තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව මැයි 15 වැනි දා පස්වරුවේ විජේරාමයේ අගමැති නිල නිවසේ දී රැස් වූ අවස්ථාවේ අදාල තීරණයට එළැඹිණ. ලෝකය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රට පුරා බොජ්ඣංග පිරිත් දේශනයක්

උදා වන අභිනව වර්ෂයට ආශිර්වාද පතා බොජ්ඣංග සූත්‍ර දේශනාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. සමස්ත ලෝකයෙන් ම කොවිඩ් 19 වසංගතය දුරු ව යන ලෙසත්, උදා වන නව සූර්ය වර්ෂය සඳහා සියලු රටවාසීන්ට ආශිර්වාද සහ සෙත් ප්‍රාර්ථනා කිරීම එහි අරමුණු අතර වේ. සමස්තලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය පහත ආකාරයට දිවයිනේ සියලු බෞද්ධ විහාරස්ථානවල කටයුතු සිදු කරන මෙන් ඉල්ලා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රෝ බිය දුරලීමට අධිෂ්ඨාන පූජාවක්

කොරෝනා රෝග බිය දුරු කිරීම අරමුණු කරගෙන මාර්තු 27 වැනි දා චිත්ත ශක්ති අධිෂ්ඨාන මහා පූජාවක් පැවැත් වේ. එදින සවස 6.04 ට සෑම නිවසක ම පොල්තෙල් පහනක් දල්වා ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ නාමය සිහිපත් කර සමස්ත ලෝක ධරණී තලයේ හා සමස්ත විශ්වයෙන් කොරෝනා රෝග බිය දුරු වී ලෝකවාසී සැමට සැපය සතුට සමගිය උදාවේවායි සිතා සියලු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න