කොවිඩ් පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත. දෙසැම්බර් 10 සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් “සුපරික්ෂා” මෘදුකාංගය දියත් කරන ලද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උත්සව කාලසීමාවේදීත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

රට තුළ කොවිඩ් -19 ව්‍යාප්තතත වීමේ අවදානමක් ඇති මෙම නත්තල් හා උත්සව කාලසීමාව තුළ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ආයතනික මටිටමින් හා ජනතාවගේ උපරිම දායකත්වය අපේක්ෂා කරමි. ඒ සඳහා නිරෝධායන නීති රීතීන්ට අනුව කටයුතු කළ යුතුය. එහිදී රෝග වස්තිය අවම කිරීම සඳහා වැදගත් වන පහත සඳහන් කරුණු පිළිබද වැඩි මහජන අවධානයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විදේශිකයන්ටට ගුවන් තොටුපළ විවෘත කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක්.

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක්. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 03 දා සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගීත්වයෙන් සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නැහැ

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. ඇය මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ වරායේ මෙහෙයුම් යථා තත්ත්වයට

කොළඹ වරායේ සියලු මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට සියලු පර්යන්ත එක් වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොවිඞ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය. කෙසේ වෙතත් කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් ඉහලට

නොවැම්බර් 25 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන17730 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 03 ක්

මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ යයි. නොවැම්බර් 15 වැනි දා අදාල ආසාදිත මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ විස්තර – 01. මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් වන අතර නිවසේ දී මියගොස් තිබේ. දියවැඩියාව හා කොවිඩ් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෝවිඩ් මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වේ.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව නොවැම්බර් 11 දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 3ක්

මෙරට කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න තහවුරු කරන්නේ නොවැම්බර් 11 වැනි දා මියගිය සංඛ්‍යාව 03 ක් බව ය. අදාල තොරතුරු පහත දැක් වේ. 01.කොළඹ 11 පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිට ඇත.මරණයට හේතුව කොවිඩ් හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි. 02.කැළණිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් ඉහලට

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වේ. ඒ සමග නොවැම්බර් 09 වැනි දා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 356 දක්වා ඉහළ නැංවී ඇත. ඉහත පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන 10803 ක් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න