මුළු ආණ්ඩුවට ම ජනතා විරෝධය!

ආණ්ඩුවේ තෙල් නාටකය සමග ජනතාව පත් වී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වයි.   බත්තරමුල්ල, පැලවත්තේ පක්ෂ මූලස්ථානයේ ජුනි 17 වැනි දා පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදාල කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කළේ ය.   එම අදහස් –   දැනට අවුරුදු එකහමාරක පමණ කාලය සිට කොරෝනා වසංගතය හේතුවෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සහන වෙනුවට ජනතාව පාරට දාලා…

 ඉන්ධන මිල පහත හෙලීම සඳහා ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගත යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.   ජුනි 12 වැනි දා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව පැවසී ය.   වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු –    ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කැබිනට් අනුමැතියට කලින් ණයවර ලිපි ඇරලා..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොර ව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි.   එම තීරණයට සැඟවී දැවැන්ත වංචාවක් වෙතැයි ජුනි 11 වැනි දා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ඔහු පැවසී ය.   ඔහු ඉදිරිපත් කළ අදහස් –     මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය පිළිබඳ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩවලට ඉඩ දෙන්න එපා!…

ආණ්ඩුවේ දේශද්‍රෝහී කටයුතුවලට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසයි.   ජුනි 09 වැනි දා, බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසී ය.   වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු –   අපි මේ කරුණු මතු කරන්නේ මීට වඩා දේශපේ‍්‍රමීන් ලෝකයේ වෙන හොයාගන්න බැහැ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

CEYLON TEA සන්නාමය අනතුරේ

අවිචාරවත් පොහොර ආනයන තහනම හේතුවෙන් ජනාධිපතිවරයාට ‘එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත්’ ඉඳුරුවේ ආචාරියාට වූ දේ සිදුවීම වැළැක්විය නොහැකි යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.    ජුනි 09 වැනි දා මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියා මාර්ගය ඉතා අවිචාරවත් ක්‍රියාදාමයක් බවයි.   කිසිසේත් ප්‍රායෝගික […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍යයි!

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෞද්ගලිකව ම මැදිහත් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. පවතින තත්ත්වය හමුවේ වුව රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බැවින් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් ඔහු පෙන්වා දේ. එබැවින් කර්මාන්තශාලා සහ සංවර්ධන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීති 02 ක්, රටවල් 02 ක්..

පෝට් සිටි පනතින් නීති දෙකක් සහ රටවල් දෙකක් බිහිවෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි. ජනාධිපතිවරයා බලයට පැමිණීමේ දී දේශප්‍රේමී, ස්වෛරීත්වය සුරකින පාලනයක් පිහිටුවන බවත්, රට නොවිකුණන බවත්, පාවා නොදෙන බවත් ප්‍රකාශ කළ බව ඔහු පෙන්වා දේ. රට රැකීමට නම් ඒ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් ගොඩ නගා බලයට පැමිණි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාවාරම්කරුවන්ට පාරාදීසයක්

වරාය නගරය යනු ජාවාරම්කරුවන්ට සිය ජාවාරම් මනා ව පවත්වාගෙන යා හැකි පාරාදීසයක් බවට පත්කිරීමේ සූදානමක් වෙතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි. දැනටමත් මෙරට ආර්ථිකය තුළ ක්‍රියාත්මක වංචනික පිරිස්වලට, කළු ආර්ථිකය පවත්වාගෙන යන්නන්ට සිය ජාවාරම සාර්ථක ව සිදු කළ හැකි නවාතැන්පොලක්, මංකොල්ලකරුවන්ට පාරාදීසයක් බවට කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත හරහා වරාය නගරය පත්වීමේ වැඩි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඩෝසරයට එරෙහිව

සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන්ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ලකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙසැම්බර් 08 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න