“සායින්දමරුදුහි නගර සභාවක් පිහිටුවන්න” – අගමැති මහින්ද රාජපක්ෂ

0
25

කල්මුණේ නගර සභාව යටතේ පවතින සායින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

නැගෙනහිර පලාත් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවක දී අගමැතිවරයා මෙම උපදේශය ලබාදී තිබේ.

සායින්දමරුදු බල ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා එම බල ප්‍රදේශයේ නගර සභාව පිහිටුවීමට තීරණය කර ඇත.


තොරතුරු – Lanka C News ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here