මුත්තයියා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

0
25

ඉදිරි මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන බව සුපිරි ක්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු තරඟ වදින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් බවයි මුත්තයියා මුරලිදරන් කියා සිටියේ.

තමන් මහ මැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බවද මුරලිදරන් එහිදී ප‍්‍රකාශ කළා.

තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ වතුකරයේ ජනතාව වෙනුවෙන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here