හඳුනා නොගත් රෝගයක් වීරකැටියේ සුනඛයන් අතර…. දැනටම 20ක් මියගිහින්

0
21

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සුනඛයන් හඳුනා නොගත් රෝගයකින් මිය යන බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ සතියක පමණ කාලයක සිටයි.

එම කාලය තුලදී සුනඛයින් 20 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙන අතර, එහි රෝග ලක්ෂණ වන්නේ කැස්ස, වමනය, බඩඑලිය යාම, ඉක්කාව සහ පසුපසට යාම වැනි රෝග ලක්ෂණ බව ගම් වැසියන් පවසනවා.

එම රෝග ලක්ෂණ ඇති තවත් සුනඛයන් 15ක් 20ක් අතර ප්‍රමාණයක් ප්‍රදේශයේ ජීවත් වන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here