දක්ෂිණ අධිවේගි මාර්ගයේ මැදමුලනට හදිසියේම වෙනම පිවිසුම් දොරටුවක් ඉදිකරයි

0
20

මේ මස 23 වෙනිදා විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට කොටසෙහි මැදමුලන ප්‍රදේශයට හදිසියේම පිවිසුම් දොරටුවක් ඉදිකරමින් පවතී. බැදිගම මංසන්දියෙන් මෙම පිවිසුම් දොරටුව සකස් කර ඇති අතර ඒ සඳහා කෝටි ගණනක අමතර වියදමක් දැරීමට සිදුව ඇත.

මාර්ග සැලසුමේ පෙර තිබී නැති මෙම දොරටුව දින තුනක් ඇතුළත ඉදිකිරීමට අවශ්‍ය බැවින් ප්‍රවේශපත් නිකුත් කිරීමට කන්ටේනර් පෙට්ටි දෙකක් යොදාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here