කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය

0
22

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදී පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට වාර්තා වන 03 වන කොරෝනා මරණය මෙයයි.

මෙම රෝගීයා අද දිනයේදී ජයවර්ධනපුර රෝහල් සිට අංගොඩ පිහිටි IDH රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here