“මාස 6ක් යනකම් හාල් ගැන ගැටළුවක් නැහැ”

0
40

සහල් පිළිබඳ රට තුල මාස 6ක් යන තෙක් කිසිඳු ගැටළුවක් නැති බව ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

එමෙන්ම, ලබන කන්නයේ සහල් නිෂ්පාදනය හරහා 2021 වසරේ අප්‍රේල් – මැයි මස වනතෙක් සහල් පිලිබඳ කිසිඳු ගැටළුවක් ඇති නොවන බවත් ඔහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කරයි.

ඔහු නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ සහල් පිලිබඳ පමණක් ගැටළුවක් ඇතිකර නොගන්නා ලෙසත්, අනෙකුත් අඩුපාඩු පිළිබඳව සොයා බලා වැඩ කටයුතු කරන ලෙසත් ය…. දැන් ඇත්තේ සහල් සොයනා පිරිස් වැඩි වීම නිසා, ඒ හරහා ඇතිවුණු අනිසි බියක් මිස, වෙනදා මෙන්ම සහල් රට පුරා බෙදා හරින යාන්ත්‍රනය සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here