විදුලිය කප්පාදු කරන්නේ වියලි කාළගුණය නිසා නෙමෙයි…. ඇත්තම හේතුව මේකයි….

0
32
විදුලිය කප්පාදු කරන්නේ වියලි කාළගුණය නිසා නෙමෙයි.... ඇත්තම හේතුව මේකයි....

විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ වියලි කාළගුණික තත්ත්වය හෝ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටිම නිසා නොවන බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරෙන් පසු යෝජිත නව විදුලි ජනන ක්‍රියාවලි හා නව විදුලි බලාගාර ඉදිනොකිරීම විදුලි හිඟය නිර්මාණය වීමට හේතු වී ඇති බවයි.

බලශක්ති විශේෂඥ ආචාර්යය තිලක් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ බලශක්තිය නිපදවීම සඳහා බලාගාර ඉදිකිරීම් ප්‍රමාද විමට ද වාණිජමය හේතු බලපා ඇති බවයි.

මේ අතර විදුලි බලය බිඳ වැටීම හේත්වෙන් රටේ ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්මේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here