මෙන්න විශේෂ නිවේදනයක්

0
33
මෙන්න විශේෂ නිවේදනයක්

සිකුරාදා දින නොයෙකුත් ස්ථාන වලට රැස්වෙන ලෙස දන්වමින් පතුරුවාහරින කෙටි පණිවුඩ කිසිවක් අගරදගුරු හිමිපාණන් හෝ රදගුරු මණ්ඩලය විසින් නිකුත් කර නොමැති බව කාරුණිකව සලකන්න.

වීඩියෝව පහතින් (වර්බුම් කතෝලික රූපවාහිනී නාලිකාවෙන්)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here