රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න වෛද්‍යවරු පාරට බසියි

0
28

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලේස ඉල්ලමින් බදුල්ල මහ රොහලේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (14) බදුල්ල මහ රෝහල ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් සහ බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම විරෝධතාවයට සහභාගි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here