මාර්ග නාමපුවරුවලින් දෙමළ නම ඉවත් කළ අය අත්අඩංගුවට

0
41

මාර්ග නාමපුවරුවලින් දෙමළ වචනය ඉවත් කළ පුද්ගලයන් පිළිබද විමර්ශනයක් සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.

පානදුර, කෙරවලපිටිය ආදි ස්ථාන ගණනාවක මාර්ග නාමපුවරුවලින් දෙමළ නාමය ඉවත් කර තිබෙන ඡායාරූප ගණනාවක් සමාජ ජාල තුළ සංසරණය විය.‍‍‍

මේ පිළිබද සොයාබලා කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here