ජයලත් මනෝරත්න නම් මහා කලාකරුවා නික්ම ගියේය

0
22

දැවෙමින් නිවෙන තරුවල දුක අසාගෙන
පොඩි උන් අඬන විට කිරිපැණි බෙදාගෙන
අප හදවතේ ඇති මතකය වඩාගෙන
බැසයන තුරුම දුටුවා සඳ හිනාවෙන


ඉලක්ෂ ජයවර්ධන

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here