“චන්ද්‍රිකාවක් හැදූ රෝහිත රාජපක්ෂට” ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක්

0
30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය.

ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද සුදානමින් සිටී.

උපාධි ප්‍රදානයෙන් පසු ව්‍යාපාර කටයුතු කරන අතර එම විෂයන් පිළිබඳ දේශකයකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බව රෝහිත රාජපක්ෂ පැවසීය


ලංකාදීප පුවත්පත (29-01-2020) ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here